ඩොලරය 294 දක්වා තවදුරටත් අද පහළ යයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 294  ක් ලෙස සහ විකුණුම් මිල 305 දක්වා පහත බැස තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *