ඩොලරය අදත් රුපියල් 296 දක්වා තවදුරටත් පහළ බසියි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 296 ක් ලෙස සහ විකුණුම් මිල 307 දක්වා පහත බැස තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *