ඩොලරය තවදුරටත් පහලට – 300 සීමාවටත් ළගා වෙයි

අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත රුපියල් අගය රු. 309.12 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2023 ජූලි 07 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම අගය වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.81 ක් හා විකුණුම් මිල රු. 313.41 ක් බවයි.

USD 04.03.2024 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *