ඇමරිකානු ඩොලරය 200 – 250 අතරට ගේන්න මහ බැංකුව රජයට අනුමැතිය දෙයි

ජූලි මාසය වනවිට ඇමරිකානු ඩොලරය 200 – 250 අතරට ගේන්න රජය සැලසුම් කරමින් තිබේ.

මේ සදහා අවශ්‍ය අනුමැතිය මහ බැංකුව විසින් රජයට ලබා දී තිබේ.

මූලාශ්‍රය – අරුණ පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *