ඩොලරයේ මිල රුපියල් 299 දක්වා වේගයෙන් පහළට

NDB බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.25ක් ලෙසත් විකුණුම් මිල රු. 310.00 ක් ලෙසත් සටහන් වී තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 300.82 – රු. 311.30

කොමර්ෂල් බැංකුවේ – රු. 300.41 – රු. 309.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 302.50 – රු. 310.50

සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 310.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.300.25 – රු. 312.25

එන්.ඩී.බී. (NDB) – රු. 299.25 – රු. 310.25

අමානා බැංකුව – රු. 304.00 – රු.309.50

ලංකා බැංකුව – රු. 302.75 – රු. 310.75

Leave a Reply

Your email address will not be published. Required fields are marked *