ඩොලරය 300 දක්වා පහළ බසියි

NDB බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300 ලෙසත් විකුණුම් මිල රු. 312.60 ක් ලෙසත් සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *