අදත් රුපියල වේගයෙන් ශක්තිමත් වෙයි – ඩොලරය 297 දක්වා පහළට

එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍ර්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමක් වී තිබේ.

නේෂන් ට්‍ර්‍රස්ට් බැංකුවට අනූව ඩොලරයේ ගැණුම් මිල 297 ක් ලෙස සහ විකුණුම් මිල 299 ලෙස සටහන් වේ.

image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *