එක්සත් ජනපද ඩොලරය රුපියල් 292 දක්වා තවදුරටත් පහළ යයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 292 ක් ලෙස සහ විකුණුම් මිල 299 දක්වා පහත බැස තිබේ.

image 20 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *