වාලච්චේන කඩදාසි කම්හල යළි මෙහෙයුම් අරඹා ලාභ ලබයි

වාලච්චේන කඩදාසි කම්හල යළි මෙහෙයුම් අරඹා ලාභ ලබන බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති කියා සිටී.

ඔහු කියා සිටින්නේ පරණ ණය ගෙවමින් සමාගම ඉදිරියට යන බවත් ඉදිරියේදී නව යන්ත්‍ර සූත්‍ර පවා ගෙන්වීමට සූදානමින් සිටින බවයි.

මේ අතර වාලච්චෙන කර්මාන්තශාලාව තුළ සංචාරක කර්මාන්තය ආකර්ෂණය කරගැනිමේ අරමුණින් කෞතුකාගාරයක් සහ ෆොටෝෂූට් ලොකේෂන් එකක් පිහිටුවන බවත් අමාත්‍යවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *