උඩරට එළවලු මිල මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබෙනවා.
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (17) කැරට් මිල සටහන් වූයේ රුපියල් 280ක් ලෙසයි.
බෝංචි කිලෝවක් රුපියල් 150කටත්, ලීක්ස් කිලෝවක් රුපියල් 180කටත්, තක්කාලි කිලෝවක් රුපියල් කිලෝවක් රුපියල් 250ක් ලෙස අලෙවි වී තිබෙනවා.
කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ, මේ හේතුවෙන් එළවලු නිෂ්පාදන වියදම පියවා ගැනීමේ දුෂ්කරතාවට ද මුහුණ දීමට සිදුවන බවයි.