හදිසියේම වනිදු හසරංගව ටෙස්ට් සංචිතයට කැදවූ මාස්ටර් ප්ලෑන් එක හෙළි වෙයි – තරග තහනමෙන් බේරෙන්න කරපු වැඩක්

වනිදු හසරංගව යළි ටෙස්ට් සංචිතයට එක් කර තිබෙන්නේ යළිත් තරග 02,03ක පමණ තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පැනවීමට නියමිත බවත් එයට මුහුණ දීම සදහා බව වාර්තා වේ.

ශ්‍රි ලංකාවට ටෙස්ට් තරගාවලියෙන් පසුව මුහුණ දීමට තිබෙන පළමු තරගය වන්නේ ලෝක කුසලානෙය්දී මුහුණ දෙන පළමු තරග ය යි.

ව්නිසුරු වරයෙක්ට බැනලා ආයෙත් තරග දෙක තුනක් ICC එකෙන් තහනම් වෙනවා කියලා දන්න නිසා සමුගත්ත එක පැත්තකට දාලා ආයෙත් ටෙස්ට් පිට්යට එන වනියා
Wanindu Hasaranga De Silva
 😁❤

අද මැච් එකෙ රිටන් එක දෙන්න ආයෙ ආවා
කියලා හිතන ෆැන්ස්ලා !!!

මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක්
එක නම් වනි ICC එකත් හොල්මන් ප්‍රෙක්ශකයොත් හොල්මන් වෙනවා
අපේ කොල්ලො එක්ක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *