වාරියපොලදී ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළදී කඩාවැටී තිබේ.

යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව පිටතට පැමිණි බවයි ගුවන් හමුදා ප්‍රකාශක සඳහන් කළේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *