ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අද්දැකීම් සහිත කලාකරුවෙක්ය.
රංගන ශිල්පියෙකුට අමතරව වේශනිරූපණ ශිල්පියෙකු ලෙසද ඒ මහතා කලා ක්ෂේත්‍රයේ කටයුතු කර ඇත.
Please tell me more about your excellent articles http://www.hairstylesvip.com