අලුත් කඩේ මහාධිකරණ සංකීර්ණය තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගෙන් විමසීය.
අධිකරණය ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පිළිතුරු නොදී හැකි ඉක්මනින් පිටව යාමට උත්සාහ දරනු ලැබීය.
කෙසේ වෙතත් ඔහු ඉතා කෙටියෙන් කියා සිටියේ සිදුවීමට සම්බන්ධ සියළු පුද්ගලයන් හදුනාගෙන ඇති බවයි.