ජල ගාස්තුව ඉහළ නැංවීමට තීරණය කරයි

ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි වාණිජ අංශයේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා මේ බව පැවසීය.

ඔහු පැවසුවේ, මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03කින් පමණ ඉහළ යාමක් සිදුවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *