පිල් මාරු කරාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ නසීර් අහමඩ්ට වයඹ ආණ්ඩුකාර ධුරය දෙයි

පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර ඇති අතර, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *