රජයට බදු නොගෙවීම නිසා හිටපු ඇමති ජොන්ස්ටන්ගේ වයඹ ඩිස්ටිලරීස් සමාගම සුරාබදු නිළධාරීන් සීල් තබයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ ඩිස්ටිලරීස්) ආයතනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (05) දිනයේ සීල් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *