අපිට කාර් පර්මිට් එපා, බුද්ධිමතුන්ට ඒවා දෙන්න- සජිත් ප්‍රේමදාස කියයි

කාර් පර්මිට් අවශ්‍ය නොවන බවත් ඒවා බුද්ධිමතුන්ට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

මේ බව අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *