පිල්ලෙයාන් කළ සේවය අපි දන්නවා – නාමල් රාජපක්ෂ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිල්ලෙයාන් සිදු කරනු ලැබූ සේවය පිළිබදව දන්නා බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

මේ අතර උදය ගම්මන්පිල,පිල්ලෙයාන් සහ තමන් එක කදවුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදය පරාජය කිරීම සදහා එකට හඩ නැගූ නායකයින් බව ද වැඩිදුරටත් කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *