වැලිමඩ දැවැන්ත නායයෑමක් – මළ සිරුරු සොයා මෙහෙයුම්

වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වී තිබේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට මළ සිරුරු සොයමින් ඇති අතර, මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *