පාසල් සිසුවියන්ට අසභය දර්ශන පෙන්වූ කාර්යාල සහායක අල්ලයි

වෙන්නප්පුව, මිරිස්වන්කුඩුව ප්‍රදේශයේ පාසලක තම ජංගම දුරකතනයෙන් පාසල් සිසු සිසුවියන් පස් දෙනෙකුට අසභ්‍ය දර්ශන පෙන්වූ කාර්යාල කාර්ය සහයකවරයෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔහු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 24ක පසු වන බිෂොප්වත්ත, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මාස 2ක් පුරා අසභ්‍ය දර්ශන පාසල් දරුවන්ට පෙන්වා ඇති බව ත් පෙරේදා (දෙසැ. 5) මෙම සිදුවීම වාර්තා වූ බව ත් පොලිස් ස්ථානාධිපතිවරයා තවදුරට ත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *