වෙසක් පොහොයට පීසා දන්සලක් දෙයි – ජනතාව දීර්ඝ පෝලිමේ පොරකයි

වෙසක් පොහොය නිමිත්තෙන් කුරුණෑගල ප්‍රදේශයේ පීසා දන්සලක් පවත්වා තිබේ.

පෞද්ගලික ආයතනයක් විසින් පවත්වන ලද මෙම දන්සලෙන් පීසා ලබාගැනීම සඳහා ඉතා දීර්ඝ පෝලිම් සෑදී තිබින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *