විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.
“මම දෙයක් කිව්වම ඒක විහිළුවට ගන්නවා.” යනුවෙන් සඳහන් කළ එතුමා, රටේ ජනතාවගේ ගැටලු සැහැල්ලුවට නොගත යුතු බව අවධාරණය කළේය.
“මිනිස්සුගේ ජීවිතත් එක්ක විහිළු කරන්න එපා” යනුවෙන්ද විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.