ඩඩ්ලිට දැන් මෛත්‍රිපාල සහෝදරයාට වඩා අනුර සහෝදරයා ලොකු වෙලා – විමල් වීරවංශ

ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ වත්මන් දේශපාලන ස්ථාවරය විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපූරු ප්‍රකාශයක් සිදු කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ, ඩඩ්ලි සිරිසේන මහතාට දැන් තමන්ගේම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමීප වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *