අගමැතිනිය වහාම ඉල්ලා අස්විය යුතුයි, නැත්නම් ජනාධිපතිවරයා විසින් ඇය ඉවත් කළ යුතුයි – විමල්

සමාජය බරපතළ අවදානමකට ලක් කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද වන විට මර උගුලක් බවට පත්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවත්, ඇය ඉල්ලා අස් නොවන්නේ නම්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඇයව ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *