අධ්‍යාපන ඇමතිනියව ගෙදර යවන්න, සියලු දෙනා එක්ව බලපෑම් සිදු කළ යුතුයි – විමල් වීරවංශ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම ගැටලුවක් නොවූවද, එය නිවැරදිව සිදු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පවසනවා.

අධ්‍යාපන ඇමතිනියව ගෙදර යැවීම සඳහා සියලු දෙනා එක්ව බලපෑම් කළ යුතු බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *