වත්කම් අයථා ලෙස උපයා ගැනීම ගැන විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කරයි

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින්, රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කර, හිටපු ඇමැති විමල් වීරවංශට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 11 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය විසින් අද (30) දින නියම කර තිබෙනවා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අධිකරණයේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *