අද ඇරඹූ දැවැන්ත සත්‍යග්‍රහයෙන් විමල් වීරවංශ නැගිට යයි

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී අද උදෑසන සිට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එක්ව ආරම්භ කරන ලද මාරාන්තික උපවාසයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට ඉහතදී නැගිට ගිය බව අප වාර්තාකරුවන් සදහන් කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *