මගේ මිණිපිරිත් කියනවා සීයගේ පෙන්ෂන් එක නැති කරලා කියලා – විමලවීර දිසානායක

හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීම තමන්ට පමණක් නොව තම පවුලේ සාමාජිකයින්ට පවා ගැටලුවක් වී ඇති බවයි. තමන්ගේ කුඩා මිණිපිරියන් පවා ඒ පිළිබඳව විමසන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *