Latest News Srilanka
W.M Mendis සමාගම නොවැම්බර් 30 වනදාට පෙර වැට් බදු ගෙවීම සිදු නොකළහොත් සමාගමේ මත්පැන් බලපත්‍රය අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනූව මේ වනවිට W.M Mendis සමාගමේ වැලිසර ස්කාගාරයේ මත්පැන් නිෂ්පාදනය සීමා කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.