ලෝකයේ යුදමය තත්ත්වයක්, මේ රනිල් ඕනෙම වෙලාවක් – වජිර අබේවර්ධන කියයි

ලෝකයේ යුදමය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත්, මෙවන් අවස්ථාවක දී රටකට අවශ්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ වැනි ලෝකය, ආසියාව සහ දේශීය කරුණු පිළිබදව හොද දැනුමක් ඇති නායකයෙක් බව වජිර අබේවර්ධන පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *