ඊයේ දිනයට පමණක් කන්තලේ සහල් ගබඩාවට වී කිලෝ 15,000ක් ලැබෙයි

ඊයේ දිනයේ දී පමණක් කන්තලේ සහ තඹලගමුව ගබඩාවට වී කිලෝ 15,000 ක් ලැබී තිබෙනවා.

මෙයට හේතු වී තිබෙන්නේ මහ කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් තුන්සිය බැගින් රජයට ලබා දීමට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සියළු ගොවි සංවිධාන එකග වීමත් සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *