බුලත් කන්න එපා කියලා එක පාර කටට ප්ලාස්ටර් ගහන්න බෑ,ස්මොකින් එරීය වගේ බුලත් කන අයටත් හදන්න – පොහොට්ටුව කියයි

බුලත් විට සපන පුද්ගලයන්ට එම කෙළ බැහැර කිරීම සඳහා විධිමත් ස්ථාන සකස් කළ යුතු බව පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන පසන් කස්තුරි මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ බුලත් විට කෑම එක්වරම නතර කරන ලෙස පවසා මිනිසුන්ගේ කටවල් වලට ප්ලාස්ටර් ගැසිය නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *