වසර 32කට පසුව ජාතික තරුණ සම්මේලනය අද ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන්

Youth Club ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.

මේ සඳහා තරුණ, තරුණියන් 6,000කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *