නොරොච්චෝලේ බලාගාරයේ ලක්ෂ 160ක ඩීසල් වංචාවක් – ඉන්ධන ඒකකය බාර නිළධාරියාගේ වැඩ තහනම් කරයි

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට 2025 වසරේ දෙසැම්බර් මාසයේ සහ 2026 වසරේ ජනවාරි මාසයේ අවස්ථා ත-ුනකදී සපුගස්කන්ද සහ කොළොන්නාව ඉන්ධන ගබඩා පර්යන්ත වලින් ඇණවුම් කරන ලද රුපියල් ලක්ෂ 160 කට අධික වටිනාකමකින් යුතු ඉන්ධන තොග, එම බලාගාරයට ලැබී නැති බව අභ්‍යන්තර විගණනයකින් සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතින අතර, මේ වන විටත්, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ඉන්ධන ඒකකය භාර ගබඩා නිළධාරියාගේ වැඩ තාවකාලිකව අත්හිටුවා ඇති බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *