ඇමරිකාවෙන් පරිත්‍යාග කළ හෙලිකොප්ටර් 10 ශ්‍රි ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, TH-57 ‘Sea Ranger’ වර්ගයේ අතිනූතන හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ළඟා වී තිබේ.

මෙම හෙලිකොප්ටර් යානා දහය ඉදිරි දිනවලදී නිල වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SRAF) වෙත අනුයුක්ත කර සේවයේ යෙදවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *