ජාතික පද්ධතියට මෙගාවොට් 100ක් එක් කරන සියඹලාණ්ඩුව සූර්ය විදුලි බලාගාරයේ වැඩ 20%ක් අවසන්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉදිකෙරෙන සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති බලාගාරයේ (Siyambalanduwa Solar Power Plant) සමස්ත ඉදිකිරීම් කටයුතුවලින් 20%ක ප්‍රමාණයක් මේ වන විට සාර්ථකව නිමා කර ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ චාමික පෙරේරා මහතා තහවුරු කරයි.

මෙරට බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් දේශීය පරිසර හිතකාමී මූලාශ්‍රයන් උපරිමයෙන් දායක කරගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *