2005 වසරේදී ආරම්භ කළ ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු 2025 වසරේදී අවසන් වන්නේ නම්, අප ජීවත් වන්නේ කවර රටකදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද කියා සිටියේය.
පෑලියගොඩ, විද්‍යාලංකාර පිරිවෙනේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ සිටියේය.