2024 වසරේ දී විදෙස්ගත ශ්‍රමිකයෝ ඩොලර් බිලියන 06ක් ලංකාවට එවයි

2024 වසරේ දී විදෙස්ගත ශ්‍රමිකයෝ ඩොලර් මිලියන 6575.4 ක් එවති.

2024 වසරේ දී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,575.4 කි. 

2023 වසර හා සසදා බැලීමේ දී එය 10.1% ක වැඩිවීමකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *