ලබන වසර වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යාල 23 ක් දිවයින පුරා පිහිටුවන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා
මේ අතර 2015 න් පසු කොමිෂන් සභාවට ලැබුණු විමර්ශනය ඉතා මන්දගාමීව සිදුව ඇති බවත් අයිටීඑන් ඔන් එයාර් පොලිටික්ස් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.