රුපියල් බිලියන 03කට අධික මිල්කෝ සමාගමේ ණය බරින් 50%ක් ගෙවා අවසන් කර ඇති බව මිල්කෝ සමාගමේ ප්රගතිය සම්බන්ධයෙන් පැවති හමුවකදී අනාවරණය වී තිබේ.
මෙම වසරේ ජනවාරිය මාසයේ දෛනික දියර කිරි ලීටර් පරිමාව ලීටර් ලක්ෂය දක්වා ඉහල ගොස් තිබේ.එය පසුගිය වසරේ පැවතියේ ලීටර් 68,000ක් ලෙසයි.
ඔවුන්ගේ සියළුම නිෂ්පාදන නුදුරු කලකදීම ලංකාවේ සියළුම වෙළදසැල් සදහා ද නිකුත් කිරීමට තීරණ කර තිබේ.