ශ්රි ලංකා නිදහස් පක්ෂයට 50%ක බහුතර බලය ලබා ගනිමින් පුටුව ලකුණ යටතේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිණි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්රධානත්වයෙන් නව සන්ධානය නිර්මාණය කිරිමට තීරණය කර තිබේ.
ඒ අනූව ඉතිරිව ඇති 50% ක කොටස සන්ධානයේ සෙසු පක්ෂ අතර බෙදී යෑමට නියමිතව තිබේ.
ඒ අනූව මෙම සන්ධානයේ නායකත්ව මණ්ඩලයට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාම කටයුතු කිරීමට නියමිතව තිබේ.