අතරමඟ නතර කර තිබූ නඩු 400 ක පරීක්ෂණ යළි අරඹයි

පසුගිය කාලයේ විවිධ දූෂණ වංචා සම්බන්ධයෙන් අතරමඟ නතර වූ විමර්ශන කටයුතු නිසි පරිදි යළි ආරම්භ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය තංගල්ලේදී සංවිධාන කළ පළමු ජන රැළියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *