රුපියල් 70 වතුර බෝතලයට රුපියල් 80 ක් අයකළ සුපිරි වෙළද සැලට ලක්ෂ 05ක දඩයක් ගහයි

රුපියල් 70 වතුර බෝතලයටරුපියල් 80 ක් අයකළ සුපිරි වෙළද සැලකට කළවාන මහේස්ත්‍රෘත් අධිකරණය දඩ පනවා තිබේ.

ඒ රුපියල් ලක්ෂ 05ක දඩයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *