Latest News Srilanka
ඉන්දීය 2024 – 2025 මූල්‍ය වර්ෂයේ අයවැයෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි කර තිබෙනවා.
ඒ අනුව මෙරට සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 2450ක මුදලක් වෙන්කර ඇති බවයි ද හින්දු පුවත්පත පවසන්නේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.