ඉන්දිය රජය සිය අයවැයෙන් ලංකාවටත් මුදල් වෙන් කරයි


ඉන්දීය 2024 – 2025 මූල්‍ය වර්ෂයේ අයවැයෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි කර තිබෙනවා.

ඒ අනුව මෙරට සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 2450ක මුදලක් වෙන්කර ඇති බවයි ද හින්දු පුවත්පත පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *