වැඩිහිටි දීමනාව 5000 කරනවා – සජිත් පොරොන්දු වෙයි

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම් සඳහා සියයට 15 ක පොලියක් ලබාදීම තම රජයක් යටතේ යළි ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පවසනවා.

වැඩිහිටි දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවන වන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිනවා.

මහනුවර දිගන නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *