තීරණාත්මක තීන්දු කිහිපයක් ගන්න ලොව කුඩාම කැබිනට් මණ්ඩලය රැස් වෙයි

අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පවත්වනු ලබන පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමත්වරයා හා එක් ඇමතිවරයකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කැබිනට් මණ්ඩලය ලොව කුඩාම කැබිනට් මණ්ඩලයයි.

මෙම කැබිනට් හමුවේදී ගන්නා තීරණ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී හෙට දිනයේ මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතව තිබේ.

One thought on “තීරණාත්මක තීන්දු කිහිපයක් ගන්න ලොව කුඩාම කැබිනට් මණ්ඩලය රැස් වෙයි

  1. අන්න එහෙම තතමයි රට හදන්න ඕනි ජනාධිපති තුමනි අපෙ සහොදර යා ආයෙ පාර්ලිමේන්තුවට ගන්න එපා කුඩුකාරයින් එතනොල් කාරයින් බාර් කාරයින් කැසිනො කාරයින් ගේන්න එපා හොදෙ ඔබ ට තර්ජන එයි පාතාල රාජපක්ෂ ගෝටා චමල් කපුටා බැසිල් පරිස්සමින් මුන්ගෙන්පරිස්සම් වෙන්න අනුර සහොදර යා ඔයා ආරක්ෂා ව ගන්න තනියම යන්න එපා රටෙ ආනාගතය ඔබ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *