මාලිමාවෙන් තරග වදින අපේක්ෂයකින් හට මනාප පොරයක් නොමැති බව ගාල්ල දිස්ත්ර්රික් මාලිමා අපේක්ෂිකාවක් වන නිතීඥ හසාර ලියනගේ ප්රකාශ කරයි.ඇය පවසන්නේ මෙම තත්වය නව දේශපාලන සංස්කෘතියක් බව යි.
මේ ඒ පිළිබද නිතීඥ හසාර ලියනගේ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන සමග පල කල අදහස් පහතින්