මහමොළකරු නවුෆර් මවුලවිනේ – ගම්මන්පිල කියයි

අද සිද්ධ කළ හෙළිදරව්ව තුළ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබදව කිසිදු තොරතුරක් නැති බව, මාධ්‍ය හමුවට සහභාගී වී සිටි මාධ්‍යවේදියෙක-ු ගම්මන්පිලට චෝදනා කලේ ය.

ඊට සෘජු පිළිත-ුරක් ලබා නොදුන් ගම්මන්පිල, ප්‍රහාරය පිළිබදව පරීක්ෂණ සදහා සහභාගී වූ එක්සත් ජනපද සහ ඕස්ටේ්‍රලියානු පරීක්ෂණ කණ්ඩායම් විසින් එවැනි මහමොළකරුවකු පිළිබදව ඉගි කර නැති බව පවසයි.

එමෙන්ම, සහරාන්ගේ ගුරුවරයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි මෙම ප්‍රහාරයේ මහමොළකරු බවද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *